පස් කනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ප්රතික්ෂේප කරනවා ; බැහැර කරනවා.2. දරුණු වේදනාවක දී හෝ පොළොවේ හැපෙමින් අඩනවා ; විලාප දෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1014 ← පස් ආකාර පස් කඳ →