පස් දහර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අශ්වයන්ගේ ගමන් වෙසෙස් පහ ; පංචධාර ; ආස්කන්දිත, ධෞරිත, රේචිත, වල්ගිත සහ ප්ලුත.