පස් පුලුටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. 1.ගින්නෙන් දවා පුලුස්සා ගත් ගොඩ දිය මස් පස් වර්ගය.
2. පුලුටු වශයෙන් පිදේනි තටුවල තබන්නට ගන්නා උඳු, මුං, තල, මෑ, වී යන ඇට පස් වර්ගය.