පස් බුදුහු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. මේ මහා භද්‍ර කල්පයෙහි බුදුවරුන් පස්නම ; කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම සහ (මතු බුදුවන) මෛත්‍රිය යන බුදුවරුන් පස්දෙනා වහන්සේ.