පස් වණක් ප්‍රීතිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ක්ෂණික, ඛුද්දක, උද්වේග, ඔක්කන්තික සහ ඵරණ යන පංචවිධ සන්තෝෂය (පා. පඤ්චවණ්ණපීති)