පස් වෙළෙඳාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෞද්ධයකු විසින් නොකටයුතු වෙළඳාම් පහ ; සතුන්, ආයුධ, මස්, මත්පැන්, විෂ යන – පස වැදෑරුම් වෙළඳාම.