පස්කම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පස සඳහා පවත්නා ලෝලත්වය ; පඤ්චකාමය.
2. ආයුර්වේදයෙහි විහිත පස් වැදෑරුම් ප්‍රතිකර්ම.