පස්කුළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඖෂධ සඳහාත් ව්‍යඤ්ජන රසවත් කරනු සඳහාත් ගන්නා කුළුබඩු පස් වර්ගය ; (1) ඉඟුරු,ගම්මිරිස්, තිප්පිලි, අබ, වදකහ (2) සුදුදුරු, කළුදුරු, කොත්තමල්ලි, අබ, උළුහාල්.