පස්ගති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පංචභති ; පුද්ගලයකුගේ මරණින් පසු ඉපදිය හැකි යැයි විශ්වාස කරන ගති හෙවත් උත්පත්ති තත්ත්ව පහ ; පඤ්චගති.