පස්බෑ රජහු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. සුද්ධෝදන, සුක්කෝදන, ධෝතෝදන, අමිතෝදන, මිතෝදන යන සහෝදර රජුන් පස් දෙනා.