පස්වග මහණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පංච වර්ගීය ශ්‍රමණයන් වහන්සේ.