පස්වනක් ප්‍රීතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පස්වැදෑරුම් සන්තෝෂය ; ක්ෂණික, ඛුද්දක, උද්වේග, ඔක්කන්තික සහ ඵරණ යන පංචවිධ ප්‍රීතිය.