පස්විකනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ප්‍රත්‍යවේක්ෂා කරනවා; නුවණින් මෙනෙහි කරනවා ; ප්‍රඥාවෙන් යුතු ව මනා සේ සලකා බලනවා.