පස්සා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිටුපස ; පසුපස.
2. පාර්ශ්වය ; පැත්ත ; ප්රදේශය.
3. පුරාණ ලංකාවේ විශාල ප්රදේශයක් හැඳින්වීමට භාවිත කළ නාමයක්.
4. (පාරිභා.) යතුකැටයේ කොටසක්.
1. වි. අවසානයට අයත් ; පශ්චිම.
2. පිටුපස වූ ; පශ්චාද්භාගයට අයත් වූ
3. ගතවුණු ; ගෙවී ගිය.
4. යට කොටසෙහි වූ.
5. මත්තෙහි වන.
6. අනුව යන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. back