පස්හීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. පියුම්, හෝපලු, මී අඹ, දෑසමන්, නිලුපුල් යන මල් සහිත හී පහක් දරන්නා වන අනඞ්ගයා ; මලවි ; පඤ්ච බාණ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1016 ← පස්සේ යනවා පසා කරනවා →