පසැස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බුදුරදුන් සතුව පැවැති ඇස් පස ; මසැස, දිවැස, පැණැස, සමතැස, බුදු ඇස.
2. පස් ඇස් ඇති උත්තමයා වන බුදුරජ.