පසුගමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආපසු යන ගමනේ දී අමුත්තාට ගෞරවය පිණිස පසුපසින් මඳ දුරක් යෑම ; ඇරලීමට යන ගමන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. escorting