පසුන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විනාශ කළ; නැසූ; දුරු කළ.
2. විසඳන ලද ; විනිශ්චය කළ.
3. (ආහාර ආදි අවශ්‍යතා) සැපයූ ; සම්පාදනය කළ.