පසුපද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. 1. පූර්ව සංඛ්‍යාවට අනතුරුව එන සංඛ්‍යාව ; දෙවැනි සංඛ්‍යාව.
2. අනුපාතයක දෙවැනි සංඛ්‍යාව.