පසුවස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (විනය.) උපසපන් භික්‍ෂූන් විසින් නිකිණි අවපෑළවිය දින එළඹෙන වස ; පෙරවස් එළඹීමට නොහැකි වූ භික්‍ෂූන් විසින් එළඹිය යුතු වස.