පහන් සංවේගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ප්‍රසන්න භාවය හා කලකිරුණු බව.2. සතුට, පැහැදීම, ප්‍රසාදය ආදිය නිසා සිතේ ඇතිවන හැඟීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1019 ← පහන් පූජාව පහන් සිළ →