පහන් සිළු මෝස්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගෙතුම් මෝස්තරයක් ; පහන් දැල්ලක් මෙන් පෙනෙන පරිදි කරනු ලබන ගෙත්තම.