පහරිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පහරදෙනවා ; ගහනවා.
2. ගාවනවා ; ස්පර්ශ කරනවා.
3. රිදවනවා ; රුජා ඇතිකරනවා.
4. උදුරාගන්නවා ; කොල්ල කනවා.
5. විහිදනවා ; දික්කරනවා.
6. මලපහ කරනවා.
1. ක්රි. පහරදෙනවා ; ගහනවා.
2. ගාවනවා ; ස්පර්ශ කරනවා.
3. රිදවනවා ; රුජා ඇතිකරනවා.
4. උදුරාගන්නවා ; කොල්ල කනවා.
5. විහිදනවා ; දික්කරනවා.
6. මලපහ කරනවා.