පහස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කායෙන්ද්‍රියයෙන් වින්ද යුතු ගුණය ; ස්පර්ශය ; හැපීම ; වැදීම ; ගැටීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. caress
2. Soc. contact
3. n. touch