පහළ පන්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තත්ත්වයෙන් හෝ ස්වභාවයෙන් හෝ අඩු වෘත්තීය ශ්රේණිය ; අඩු තක්සේරුවක් ඇති පෙළ හෝ වර්ගය ; උසස් නොවන පංතිය.
2. පාසලක ප්රාථමික අංශයට අයත් ශ්රේණිය ; ඉහළ ශ්රේණියකට පූර්වයෙන් වන ශ්රේණිය හෙවත් පංතිය.