පහළොස් පැය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. රැය උදාවීමෙන් අනතුරුව එළඹෙන පහළොස් වැනි පැය ; මධ්‍යම රාත්‍රිය.