පළිඟු දිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉතා පැහැදිලි පිරිසිදු ජලය ; ද්‍රව වූ පළිඟු මෙන් පිරිසිදු දිය.