ප්ලාස්ටික් ශල්යකර්මය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. අනතුරකට භාජන වී කැඩුණු හෝ දුර්වල තත්ත්වයක තිබෙන ශාරීරික අවයව සඳහා ප්ලාස්ටික් සංයෝගයකින් කරන ලද පටක හෝ අවයව බද්ධ කිරීමේ ශල්ය කර්මය.