ප්ලූරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. ඇතැම් කවචයන්ගේ පිටිතලයේ පිහිටි ආංශික නෙරුමක් ; පැති තලය ; ආංශිකය.
2. සන්ධිපාදිකයන්ගේ හෝ දේහ පිණ්ඩයක අංශ භික්තිය.
3. පෙනහැල්ල සහ පපු කුහරය මත වැතිරී ඇති සියුම් වස්තු පටලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pleura