ප්‍රකාශ ශක්තියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (භෞති.) ආලෝකය හේතු කොටගෙන නිපැදෙන ශක්තිය ; ප්‍රදීපන ශක්තිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1023 ← ප්‍රකාශ වෝල්ටීය කෝෂය ප්‍රකාශ සංවේදකාරකය →