ප්‍රකාශ සංශ්ලේෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (උද්භි.) හරිත ශාක හිරු එළියේ දී වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩත්, පසේ ජලයත්, කාබෝහයිඩ්රේට හා ඔක්සිජන්වලට හරවන ක්‍රියාවලිය ; ප්‍රභාසංශ්ලේෂණය.