ප්‍රකාශකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් දෙයක් ගැන හෝ තමා ගැන හෝ දන්නා දේ කියා සිටින්නා ; ප්‍රකාශයක් කරන්නා.
2. (නීති.) ප්‍රසිද්ධියේ හෝ නො වළහා කියන්නා.
3. ස්ථිර ලෙස කියන්නා.
4. දැන්වීමක් පළ කිරීමට හඬ නගා කියන්නා.
5. පොත්පත් ආදිය මුද්‍රණයෙන් ප්‍රසිද්ධ කරන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. announcer
2. Law. declarant
3. n. exponent
4. n. herald
5. n. publisher