ප්‍රකාශිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කියවුණ ; පවසන ලද.
2. ප්‍රකට ; ප්‍රසිද්ධ.
3. (ගණිත.) ප්‍රත්‍යක්ෂ ; නිශ්චිත ; පැහැදිලි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. explicit
2. Law. express
3. a. published