ප්රගල්හසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. බුහුටි ; දක්ෂ.2. උසස් ; දැඩි ; බලවත්.3. ගරුසරු නැති.4. නිර්භීත ; ධෛර්යවත්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1025 ← ප්රගල්භතාව ලජ්ජා නැතිකම ප්රග්රස්තය →