ප්රග්රාහය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැඩි ලෙස අල්ලා ගැනීම ; තදින් ග්රහණය කිරීම.
2. අසකු පිට නැඟී යාමේදී අසු හසුරුවා ගැනීමට අල්ලා ගන්නා පටිය ; කටකලියාව ; රේන්ස් පටිය.
4. උත්සාහය.