ප්රච්ඡාදනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වැසීම ; ආවරණය කිරීම ; වසාලීම.2. වැසීමට ගන්නා දෙය ; සළුව ; වස්ත්රය ; ප්රාවරණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1025 ← ප්රච්ඡන්නය ප්රච්ඡින්න →