ප්‍රචාරකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රසිද්ධ කරන්නා ; පතුරුවන්නා ; පතළ කරන්නා ; ප්‍රචාරය කරන තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. advertiser
2. n. announcer
3. n. broadcaster
4. n. propagandist
5. n. publisher