ප්‍රණව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වේදපාඨ මන්ත්‍රවල මුල යෙදෙන 'ඕම්' ශබ්දය ; ඕම්කාරය.
2. ඊශ්වර දෙවියා හැඳින්වෙන නාමයක්.
3. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තිය.