ප්‍රත්‍යනික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සතුරු වූ ; ප්‍රතිපක්ෂ වූ ; විරුද්ධ වූ.
2. සතුරු ; අහිතකර ; ප්‍රතිවිරුද්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. contrary