ප්‍රත්‍යයාර්ථනාමය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ධාතුවකින් හෝ නාමයකින් පර ව අර්ථවත් ප්‍රත්‍ය යෙදීමෙන් සෑදෙන නාමපදය (සං. ප්‍රත්‍යයාර්ථ)