ප්‍රත්‍යාස්ථිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වික්‍රිය ද්‍රව්‍යයක තැන්පත් වී ඇති ශක්තිය ; නම්‍ය ඝූර්ණය බලය, ව්‍යාවර්තය, ව්‍යාකෘති බලය යන එකක් මගින් ප්‍රත්‍යාස්ථ ද්‍රව්‍යයක ආයාස උත්පාදනයේ දී එමගින් ඒකක පරිණාමගත ව සිදු කරනු ලබන කාර්යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. resilience