ප්රත්යාහරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (විනය.) 1. භික්ෂූන් වහන්සේ කෙනෙකු ගිහියන්ගේ පණිවුඩ පනත් ආදිය ගෙන ගොස් ආපසු එයට පිළිතුරු ගෙන ඒම.
2. රටකින් පැන ගිය වරදකරුවකු අදාළ රටට භාරදීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. extradition