ප්රතිඝය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කෝපය ; තරහ ; නොරුස්නා ගතිය ; ද්වේෂය.
2. ගැටීම ; හැපීම ; ස්පර්ශය.
3. නැසීම ; මරණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. anger
2. n. destruction
1. නා. කෝපය ; තරහ ; නොරුස්නා ගතිය ; ද්වේෂය.
2. ගැටීම ; හැපීම ; ස්පර්ශය.
3. නැසීම ; මරණය.
1. n. anger
2. n. destruction