ප්‍රතිඝාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැළැක්වීම ; බාධා කිරීම ; දුරු කිරීම ; ප්‍රහාණය.
2. ගැටීම ; හැප්පීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. killing