ප්‍රතිතල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. 1. (පිරමීඩයක දෙපැත්ත මෙන්) විරුද්ධ පැතිවලින් ඇල වුණු ; ප්‍රතිපාර්ශ්වයෙන් අවනතිය දක්වන.
2. වැඩෙන ලක්ෂ්‍යයක පෘෂ්ඨයට සෘජු කෝණික වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. anticlinal