ප්‍රතිදීප්ත තිරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ප්‍රතිදීපන කඩතිරය ; කැතෝඩ කිරණ නළයක දීප්ත ලපය තිබෙන කොටස.