ප්‍රතිනිධියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමකු වෙනුවට පෙනී සිටින්නා ; ආදේශකයා ; යමකට අයත් හෝ යමකුගේ ලක්ෂණ පිළිඹිඹු කරන්නා.
2. උපරාජයා ; ප්‍රතිරාජයා ; රජු වෙනුවට පෙනී සිටින්නා.