ප්‍රතිබලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සුදුසු බලය ; සමර්ථ බලය ; ශක්තිමත් බව.
2. සතුරු බලය ; විරුද්ධවාදී බලය.