ප්‍රතිමුක්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මිදුණු ; මුදනා ලද ; අත්හළ.
2. බැඳුණු ; එතුණු.
3. ඒ මේ අතට විසි කරන ලද.