ප්රතිරූපී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සමාන රුවක් දක්වන ; සාදෘශ්ය.
2. (රසා.) යම්කිසි වස්තුවක් කැඩපතක දක්වන ප්රතිබිම්බයට සමාන සම්බන්ධතාවක් පෙන්නුම් කරන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Che. enantiomorphic
2. Mat. enantiomorphous
1. වි. සමාන රුවක් දක්වන ; සාදෘශ්ය.
2. (රසා.) යම්කිසි වස්තුවක් කැඩපතක දක්වන ප්රතිබිම්බයට සමාන සම්බන්ධතාවක් පෙන්නුම් කරන.
1. Che. enantiomorphic
2. Mat. enantiomorphous